සිතුවිලි සටහන් බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / සිතුවිලි සටහන් බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}sithuwilisatahan.com වෙත ඊමේලයක් යොමු කරන්න.

Pinterestඅවුරුදු මිලියන ගාණක් තිස්සේ සතෙක් එලාගෙන, හේනක් වවාගෙන, අහස බලාගෙන ගෙවිච්චි මනුස්ස සංස්කෘතිය ඔළුවෙන් හිටගත්තේ කාර්මික විප්ලවයත් එක්ක. කාර් පිස්සුවෙ ... Read More »

කාර් පිස්සුව | 3 days ago

www.topspeed.comඩුකාටි එක ස්කූටර් එකක් හැදුවා කියන එක හරියට ජෝන් සීනා බේකරියක් කරනවා කිව්වා වගේ දෙයක්. අඩු තරමින් ඩුකාටි එකේ ඉතිහාසය ... Read More »

කාර් පිස්සුව | 2 weeks ago

සුපුරුදු විදිහටම 9 ශ්‍රී 5333 ත් අරගෙන හිල්ටන් එකට යනකොට පොඩ්ඩක් ප්‍රමාද වුණා. සාමාන්‍යයෙන් නිවාඩු දවසක ගෙදරින් පිට යනකොට පූසන්ගෙන් ... Read More »

කාර් පිස්සුව | 2 months ago

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපැත්තේ නිල්ල නිලන කුඹුරු යායවල් වලට දවසේ පළවෙනි අවුරැල්ල ලාවට වැටෙනකොට හරියට අතීතයෙන් එනවා වගේ මඩ සුවඳ ... Read More »

කාර් පිස්සුව | 3 months ago

(මේ පෝස්ට් එකේ ප්‍රධාන මාතෘකා දෙකක් සාකච්ඡා වෙනවා. එකක් තමයි වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය. අනික තමයි මගේ අලුත් මිනි එක ... Read More »

කාර් පිස්සුව | 4 months ago

අන්තිමට මාත් මිනියකට දපනේ වැටුණා...!ඒක දිග කතාවක්... ඒක පස්සේ ලියන්නම්...මිනි එකක් අරන් සති දෙක තුනක් යන්නත් කලින් Mighty Mini Club ... Read More »

කාර් පිස්සුව | 5 months ago

https://plaza.rakuten.co.jp/r1100rs/diary/201511130000/පරෙවියෝ කිව්වම මට හැම වෙලාවෙම මතකයට එන අපූරු දසුනක් තියනවා.2008 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ එක්තරා දවසක තායිලන්තයේ බැංකොක් නුවර ... Read More »

කාර් පිස්සුව | 7 months ago

අභ්‍යන්තර දහන එන්ජිම ගැනයි ඒකෙ තාක්ෂණික ක්‍රියාවලිය ගැනයි මාලු පාන් ගෙඩියක තියන පරණ සැමන් කෑල්ලක් තරම් වත් හැඟීමක් නැති එකෙකුට ... Read More »

කාර් පිස්සුව | 7 months ago

9 ශ්‍රී 5333 එක්ක නිදහස් මාවත පැත්තෙන් ඇවිත් දකුණට දාලා රේස් කෝස් එක පැත්තට යන්න හරවද්දී මට මීට අවුරුදු 5 ... Read More »

කාර් පිස්සුව | 10 months ago

කුරුණෑගල පහු කරගෙන ගිහින් ඉබ්බාගමුවෙන් වමට හැරෙව්වම ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක් හමුවෙනවා. ඒ පාරම හරිම සුන්දර, හරිම රසවත් පාරක්. ... Read More »

කාර් පිස්සුව | 10 months ago