සිතුවිලි සටහන් බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / සිතුවිලි සටහන් බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}sithuwilisatahan.com වෙත ඊමේලයක් යොමු කරන්න.

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම ... Read More »

ප්‍රභාස්වර | 1 week ago

ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තමාට අවශ්‍ය විට තම අත්ල මත මුද්‍රණය කර ලබාගැනීමට පහසුකම් සලසන අඩු වියදම් 3D(ත්‍රිමාණ) මුද්‍රණ යන්ත්‍රයක් පළමු ... Read More »

ප්‍රභාස්වර | 1 week ago

Google I/O ලෙසින් හැඳින්වෙන ගූගල් සමාගමේ වාර්ෂික තාක්ෂණික සම්මන්ත්‍රණය පසුගියදා කැලිෆෝනියාවේ Shoreline Amphitheater එලිමහන් රංගපීඨයේදී පැවැත්වුනා. මෙය ශ්‍රී ලංකාවද ඇතුලුව ලෝකයේ ... Read More »

විද්‍යා ගවේෂණ Exploring Science | 2 weeks ago

Cambridge Analytica ඔබට නුහුරු වදනක් නොවේ. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පෞද්ගලික දත්ත මිලියන ගනනක් අනර්ථකාරී ලෙසින් භාවිතයට ගෙන ඇමෙරිකානු ... Read More »

Sri Lanka Cyber Army | 2 weeks ago

ඹීරාව යනු ශරීරය වටා ඇති චුම්බක ක්ෂේත්‍රයක් වන අතර එය ශරීරය ආරක්ෂයක් ලෙස ක්‍රියා කරන අතර බිත්තරයක් වටා ඇති කටුවකට ... Read More »

ප්‍රභාස්වර | 2 weeks ago

සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය සදහා ඇමෙරිකානු National Science Foundation ආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ ... Read More »

ප්‍රභාස්වර | 2 weeks ago

සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය කිරීම  සදහා ඇමෙරිකානු National Science Foundationආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ ... Read More »

ප්‍රභාස්වර | 2 weeks ago

මෘදුකාංග අතරින් පරිගණකයක නැතුවම බැරි මෘදුකාංග කීපයක් පවතී. ඉන් එකක් Adobe Acrobat Reader මෘදුකාංගය. අනික Photoshop මෘදුකාංගය.  මේ දෙකින්ම කරගන්නා ... Read More »

Sri Lanka Cyber Army | 2 weeks ago

ඊමේල් වලට ප්‍රසිද්ධම කුමක්දැයි ඇසුවහොත් කාටත් මතක් වන්නේ ජීමේල් සේවාවයි. Google සමාගම විසින් පවත්වාගෙන යන මෙම ඊමේල් සේවාවේ නව වෙනස්කම් ... Read More »

Sri Lanka Cyber Army | 2 weeks ago

දත් කහ පැහැ වීමට හේතු කාරනා ගනනාවක් ඇත.කෝපි පානයදුම් පානයදුම් කොල කෑමඇල්කොහොල් පානයදත්වල දුර්වලතාආහාර පැවතුම්ස්වභාවිකව දත් සුදු වීමේ ක්‍රමවේදයන් ... Read More »

ප්‍රභාස්වර | 2 weeks ago