සිතුවිලි සටහන් බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / සිතුවිලි සටහන් බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}sithuwilisatahan.com වෙත ඊමේලයක් යොමු කරන්න.

මෙතෙක් කලක්  මා සමග රැදි උන් සියල්ලනි ... යම්කිසි අපහසුතාවයකට පත්වන්නේ  නම් සමාඋව මැනවමින් පසු අටම්පහුර , අටම්පහිය , ස්ටිච්මෙක් ... Read More »

අටම්පහුර atampahura | 3 weeks ago

<script type='text/javascript'>2  var d='<data:blog.url/>';3  d=d.replace(/.*\/\/[^\/]*/, '');4  location.href = 'හරවා යවන ලින්ක් එක';5</script>පහත තියන කෝඩ් එකේ ලින්ක් එක දෙන්න තියන තැනට හරවා යැවිය යුතු ... Read More »

අටම්පහුර atampahura | 3 weeks ago

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද ... Read More »

අටම්පහුර atampahura | 3 weeks ago

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ගෙවුනු මුල් දින කිහිපයේ එතරම්ම අලසකමක් නොදැනුනත් එන්න එන්නම අලසකම තදින්ම දැනෙන්නට පටන් අරන් ඇත්තේ දහවල් කාලයේ ... Read More »

අටම්පහුර atampahura | 4 weeks ago

දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ... Read More »

අටම්පහුර atampahura | 4 weeks ago

ශ්‍රී ලංකාවාසීන් සැමට සාමයෙන් සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා !   Read More »

කණ්ඩාගේ කොලම ~ Kanda's Column | 1 month ago

මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මාමොනවද තාත්තේතහඩු කෑලීමොනවටදවැඩකටමොකක්ද වැඩේකෝ ... Read More »

අටම්පහුර atampahura | 2 months ago

වින්කරලත් දෙන්නමඅල්ලපු සත්තු මමඑකදාස් එක සීයදවෙන්ඩ බැ කොහොමටත්අඩුවෙං ගෙව්වාද මටතුන්ඩුව වරද්දල ලියුවද Read More »

අටම්පහුර atampahura | 2 months ago

තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි ... Read More »

අටම්පහුර atampahura | 2 months ago

මං දන්න වයසක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා අපේ මේ ගෙවල් ලගම  , මම එයාලව අදුරගත්තේ ඒ නොනගේ මහන මෙසිම හදලා ... Read More »

අටම්පහුර atampahura | 2 months ago